නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පිරිසක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
06

නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පිරිසක් අත්අඩංගුවට

නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පිරිසක් අත්අඩංගුවට

උතුරු මුහුදේ නීතිවිරෝධීව මසුන් සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 29 දෙනෙකු සහ බෝට්ටු 11ක් නාවික හමුදාව විසින් අත්අඩංගුට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 55ත් අතර පුද්ගලයින් වේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිරෝධායන සඳහා යොමු කර ඇති අතර නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

840 Views

Comments

arrow-up