සතුන් මැරීමට බදින තුවක්කුවක් පත්තු වී තුවක්කුවේ හිමිකරු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

සතුන් මැරීමට බදින තුවක්කුවක් පත්තු වී තුවක්කුවේ හිමිකරු මරුට

සතුන් මැරීමට බදින තුවක්කුවක් පත්තු වී තුවක්කුවේ හිමිකරු මරුට

පිටබැද්දර කොහිලහින්දෙනිය ප්‍රදේශයේ දී සතුන් මැරීම සඳහා බඳින ලද තුවක්කුව පත්තු වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

විමර්ශන වලදී හෙළි වී ඇත්තේ එසේ සතුන් මැරීම සඳහා බැඳ තිබූ තුවක්කුව පත්තු වීමෙන් මියගොස් ඇත්තේ තුවක්කුව අයිති පුද්ගලයාම බවයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ කොහිලහින්දෙනිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.

 

පිටබැද්දර පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

247 Views

Comments

arrow-up