නවතම කොරෝනා තත්ත්වය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (24) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 24 දෙනෙකු හදුනාගෙන තිබේ.

                                               

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,610 දක්වා ඉහළ ගියේය.

                           

මේ අතර ඊයේ (24) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 01ක් වාර්තා වී තිබේ.

                                  

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,797 දක්වා ඉහළ ගියේය.

                   

මේ වන විට පුද්ගලයන් 654,634 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 179 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

         

views

214 Views

Comments

arrow-up