අයිස් නිසා සියදිවි නසා නසාගැනීම් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

අයිස් නිසා සියදිවි නසා නසාගැනීම් ඉහළට

අයිස් නිසා සියදිවි නසා නසාගැනීම් ඉහළට

තරුණයන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යෑම හේතුවෙන් සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාව ද වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

 

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන බවයි.

 

අයිස් මත්ද්‍රව්‍යය භාවිතා කිරීමත් සමඟ ඇතිවන මානසික පීඩනය හේතුවෙන් ක්ෂණික තීරණ ගැනීම නිසා මෙලෙස සිය දිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

views

231 Views

Comments

arrow-up