ඕනෑම මැතිවරණයක් ඕනෑම අවස්ථාවක පැවැත්වීමට සූදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

ඕනෑම මැතිවරණයක් ඕනෑම අවස්ථාවක පැවැත්වීමට සූදානම්

ඕනෑම මැතිවරණයක් ඕනෑම අවස්ථාවක පැවැත්වීමට සූදානම්

 

ඕනෑම මැතිවරණයක් ඕනෑම අවස්ථාවක පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවත් වසර ගණනක් කල් ගිය පළාත් සභා මැතිවරණය වහාම පැවැත්වීමට පාර්ලිමේන්තුවට ඉල්ලීම් කර ඇති බවත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා.

 

 

පැෆරල් සංවිධානය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය එක්ව සංවිධාන කළ වගකීම් සහිත තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීමේ සයමාසික පාඨමාලාව සාර්ථකව නිම කළ පිරිස් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා මේ බව කියා සිටියේ. මෙම අවස්ථාවට පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද එක් වුණා.

views

213 Views

Comments

arrow-up