JUL
16
ගුරු වර්ජනය නවත්වන්නේ නෑ - ජෝශප් ස්ටාලින්

තව ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබා දෙන තුරු සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන්නේ නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
ගුරුවරුන් වැඩවර්ජනයකට යොමුවූයේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.
වෘත්තීය සමිති චෝදනා කරන්නේ මේ වන තෙක් ආණ්ඩුව සිය ගැටළු පිළිබද සාකච්ඡා කර නොමැති බවයි.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා ගුරු සංගම් වලට පැවසුවේ මෙම ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි.
762 Views
Comments