JUL
09
ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හටද මේ වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ප්‍රධාන පිතිකරණ පුහුණුකරුහටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරුවිය.
752 Views
Comments