JUL
02
තෝරාගත් පාසල් ජූලි මාස තුළ යලි විවෘත කිරීමට අවධානය

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා ඇති පාසල් ඉතා ඉක්මනින් විවෘත කිරීමට ඇති අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හදුනාගෙන තිබේ.
ඒ අනුව එහි ආරම්භක පියවරක් ලෙස මුළු සිසුන් සංඛ්‍යාව 100ට අඩු පාසල් සෞඛ්‍ය මාර්ගඋපදේශයන්ට අනුකූලව විවෘත කිරීම පිලිබදව මේ වන විට අවධානය යොමුවී ඇත.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ ඒ සඳහා සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරන බවයි.
1747 Views
Comments