නවගමුව ගල්කොරියක සේවය කල තරුණයින් දෙදෙනෙක් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

නවගමුව ගල්කොරියක සේවය කල තරුණයින් දෙදෙනෙක් මරුට

නවගමුව ගල්කොරියක  සේවය කල තරුණයින් දෙදෙනෙක් මරුට

නවගමුව, වෑක්කවත්ත ප්‍රදේශයේ ගල්කොරියකට ඇද වැටී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

අද(09) උදෑසන එම අනතුර සිදුව ඇත.

 

බෝර දමා දිව යන අවස්ථාවේදී ලිස්සා යෑමෙන් එම තරුණයින් දෙදෙනා ගල්කොරියට ඇදවැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

views

877 Views

Comments

arrow-up