FEB
25
නව ආසාදිතයින් 240 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 240 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,707ක්.
අද තවත් කොරෝනා ආසාදිතයින් 447 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.
711 Views

Comments