2019 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

2019 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වෙයි

2019 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වෙයි

2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ වල ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

 

එම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් හැකියාව පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

 

Department of Examinations - Sri Lanka

doenets.lk

views

770 Views

Comments

arrow-up