ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයට රජයෙන් ලැබුණු තෑග්ග
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයට රජයෙන් ලැබුණු තෑග්ග

ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයට රජයෙන් ලැබුණු තෑග්ග

මෙරට රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන  ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය  යටතේ නව නිල හැඳුනුම්පතක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

 

මෙහි සමාරම්භක උත්සවය අද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේදී පැවැත්වූවා.

 

එහිදී අදහස් දක්වමින් අධ්‍යාපන ඇමතිවරයා පැවසූයේ ගුරු පරම්පරාව වෙත රජයෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.

views

773 Views

Comments

arrow-up