AUG
30
පක්ෂයේ තීරණය මත නායකත්වය භාරගන්න සූදානම් – අර්ජුන රණතුංග

එක්සත් ජාතික පක්ෂයේ තීරණය මත එහි නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
මහර පක්ෂ කාර්යාලයේ පැවති හමුවකින් පසුව ඒ මහතා මාධ්‍යය අමතමින් මේ බව සදහන් කරන ලදී.
627 Views
Comments