AUG
03
යාල ගල්ගේ රක්ෂිතයේ සිදුකල මස් ජාවාරම

විශේෂ කාර්ය බලකාය හා බුද්ධි අංශයට ලද තොරතුරක් මත යාල ගල්ගේ රක්ෂිතයේ සිදුකල වැටලීමකදී අනවසරයෙන් ඇතුළුවී ගෝන්නු මරා මස් කරමින් සිටී සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ මෙම සැකරුවන් රක්ෂිතයට ඇතුළු වී වන සතුන් මරා ඔවුන්ගේ මස් අලෙවි කිරීමේ ජාවාරම කලක පටන් සිදුකර ඇති බවයි.
මෙම වැටලීමෙන් ගොන්නු තිදෙනෙකුගේ කිලෝ ග්‍රෑම් 130ක පමණ මස් තොගයක් පොලිස් භාරයට ගෙන එම මස් වන ජීවී කාර්යාලයට භාර දී ඇත.
762 Views
Comments