JUN
18
මුහුදු මාර්ගයෙන් බීඩි ගෙනා පිරිසක් අත් අඩංගුවට

නීතිවිරෝධී ව මුහුදු මාර්ගයෙන් ගෙනා බීඩි කොළ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා(16) රාත්‍රියේදි සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් මොවුන් අත් අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් සතුව තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 490ක් පමණ හමුවී තිබෙනවා.
අදාල සැකකරුවන් වයස අවුරුදු 29 හා 32 වයසේ පසුවන මන්නාරම පේසාල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
351 Views
Comments