කොවිඩ් ආසාදිතව සිටි 418කට සුවය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

කොවිඩ් ආසාදිතව සිටි 418කට සුවය

කොවිඩ් ආසාදිතව සිටි 418කට සුවය

අද(23) දිනයේ කොවිඩ් 19 ආසාදිතව සිටි පුද්ගලයින් 418ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වැළඳී සුවය ලැබු සමස්තය 527,528ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

views

699 Views

Comments

arrow-up