ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වෙයි.?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වෙයි.?

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වෙයි.?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වනු ඇතැයි සමාජ මාධ්‍යවල සටහන් පළ වෙමින් තිබේ.


නමුත් මෙම වාර්තා සම්පූර්ණ අසත්‍ය බව සමාජ ජාල සටහන් නිරීක්‍ෂණය කරන factcrescendo  වෙබ් අඩවිය පවසයි.

 

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතාද තහවුරු කර තිබෙන්නේ මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

 

ජනාධිපතිවරයා ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ ඔහුගේ නිල සමාජ ජාල ගිණුම් හරහා දැනුම් දෙනු ඇති බව කිංස්ලි රත්නායක මහතා පවසා තිබේ.

 

ජනාධිපතිවරයා ධුරයට පත්කර ගත හැකි ආකාර මෙන්ම ඔහු ධුරයෙන් ඉවත් කළ හැකි ආකාර ඉතා පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන් වන බවත් කිංස්ලි රත්නායක මහතා පෙන්වාදී ඇත.

views

1311 Views

Comments

arrow-up