මගේ පැරණි පෙම්වතිය චන්ද‍්‍රිකා..- ඩිලාන්.
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

මගේ පැරණි පෙම්වතිය චන්ද‍්‍රිකා..- ඩිලාන්.

මගේ පැරණි පෙම්වතිය චන්ද‍්‍රිකා..- ඩිලාන්.

 

වර්තමාන ආණ්ඩුවට එරෙහිව නව දේශපාලන බලවේගයක් ගොඩ නැඟීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඩලස් අලහප්පෙරුම මහතාගේ කඳවුරෙන් ආරාධනා කරන බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ තම කදවුර ඇතැම් සාකච්ඡා සිදු කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් පවසයි.

 

මේ වන විටත් ආණ්ඩුවට එරෙහිව ඇතැම් සිදුවීම් වලදී ඩලස් අලහප්පෙරුම කදවුර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමග කටයුතු කරන බව ඒ මහතා සඳහන් කරයි.

 

බිම් මට්ටමේ සිටින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයෙ සාමාජිකයන් තමාගෙන් ද පුද්ගලිකව ජනතා විමුක්ති පෙරමුණ සමග එක්කව කටයුතු කරන ලෙස මේ වන විට ඉල්ලීම් රැසක් සිදුකර ඇති බවත් හෙතෙම කියා සිටී.

 

තම පැරණි දේශපාලන පෙම්වතිය චන්ද්‍රිකා බවත් විමුක්ති දේශපාලනයට එනවා නම් තමන් උදව් කරන බවත් ඔහු තව දුරටත් කියා සිටී.

views

199 Views

Comments

arrow-up