ජාතික රූපවාහිනියත් විනාශයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
05

ජාතික රූපවාහිනියත් විනාශයි

 ජාතික රූපවාහිනියත් විනාශයි

ජාතික රූපවාහිනියේ විකාශය වන වැඩසටහන් රාශියක් නැවත දැනුම් දෙන තුරු නිෂ්පාදනය හා සජීවී විකාශය නතර කොට තිබෙනවා.

 

 

වැඩසටහන් නියෝජ්‍යය අධ්‍යක්ෂ ජනරාල් කාර්‍යාලය විසින් නිකුත් කල ලිපියක දැක්වෙන්නේ නැවත විකාශය කිරීමට සුදුසු වැඩසටහන් ඇත්නම් දැනුවත් කරන ලෙසයි.

 

 

එමෙන්ම, නේත්‍රා සහ අයි නාලිකා දෙකෙහි මෙතෙක් විකාශය කළ සියළුම වැඩසටහන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

views

622 Views

Comments

arrow-up