RMV අනුරාධපුර කාර්යාලයේ මහජන සේවා තාවකාලිකව අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

RMV අනුරාධපුර කාර්යාලයේ මහජන සේවා තාවකාලිකව අත්හිටුවයි

RMV අනුරාධපුර කාර්යාලයේ මහජන සේවා තාවකාලිකව අත්හිටුවයි

කොරෝනා වසංගතය හේතුවෙන් පත්ව ඇති අවදානම සැලකිල්ලට ගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

 

කොරෝනා ව්‍යාප්තිය පාලනයට මහජන සේවා සැපයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

 

නැවත විවෘත කිරීම ආයතන පරිශ්‍රය සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමෙන් පසු සිදු වන බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ.

 

 

views

714 Views

Comments

arrow-up