ඊයේ තවත් කොරෝනා මරණ 2ක් - ඒ අතර අවුරුදු 15 දරුවෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

ඊයේ තවත් කොරෝනා මරණ 2ක් - ඒ අතර අවුරුදු 15 දරුවෙක්

ඊයේ  තවත් කොරෝනා  මරණ  2ක්  - ඒ අතර අවුරුදු  15 දරුවෙක්

ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් තිබේනවා

 

 

 

 

 

views

645 Views

Comments

arrow-up