කොවිඩ් ආසාදිතයෙකු රෝහලෙන් පළා යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

කොවිඩ් ආසාදිතයෙකු රෝහලෙන් පළා යයි

කොවිඩ් ආසාදිතයෙකු රෝහලෙන් පළා යයි

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු රෝහලෙන් පළා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

 

මෙම රෝගියා රෝහලට ඇතුලත් වීමේදී ලබාදී ඇති ලිපිනයද ව්‍යාජ එකක් බවද පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන ඇත.

 

මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු බවට කරුණු අනාවරණය වී ඇති බවත් මේ වන විට මහබාගේ පොලිසිය විසින් සෙසු පොලිස් ස්ථාන සමග සම්බන්ධිකරණ කරමින් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

 

 

 

views

668 Views

Comments

arrow-up