DEC
29
ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඉහළට

මේ වන විට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබුණා.
මීට පෙර චීන මහ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් Swap ක්‍රමය හරහා මෙරටට ලැබෙන බවද නිවේදනය වී තිබුණි.
1660 Views
Comments