ගොවීන් හාන්සියි - පොහොර මිටියක් 10,000 පනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

ගොවීන් හාන්සියි - පොහොර මිටියක් 10,000 පනී

ගොවීන් හාන්සියි - පොහොර මිටියක් 10,000 පනී

රසායනික පොහොර තහනමට පෙර රුපියල් 1500 ත් 2000 ත් අතර මිලට අළෙවි වූ කිලෝ 50 පොහොර මිටියක් මේ වන විට රුපියල් 10,000 කට ආසන්න මිලකට අළෙවි කරන බව පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරිවරයෙක් පැවසීය.

 

 

ආනයනික රසායනික පොහොර ගොවි ජනතාවට දරාගත හැකි මිලකට ලබාදීමට ආනයනකරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ගොවි ජනතාවට හැකි උපරිම සහන සැළසීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.

views

765 Views

Comments

arrow-up