කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්ති බෝලය ජනපතිට පාස් කරයි,අවසන් තීරණය ජනපති මෙරටට ආ පසු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්ති බෝලය ජනපතිට පාස් කරයි,අවසන් තීරණය ජනපති මෙරටට ආ පසු

කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්ති බෝලය ජනපතිට පාස් කරයි,අවසන් තීරණය ජනපති මෙරටට ආ පසු

කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල වෙනස්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ඊයේ (27) කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තා විය.

 

 

⁣ඒ අනුව මෙම තීරණය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු සංචාරය අවසන් කොට මෙරටට පැමිණි පසු ගන්නා බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි

views

724 Views

Comments

arrow-up