විශාල ප්‍රමාණයේ ඇමෙරිකානු යුද නෞකාවක් කොළඹට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

විශාල ප්‍රමාණයේ ඇමෙරිකානු යුද නෞකාවක් කොළඹට

විශාල ප්‍රමාණයේ ඇමෙරිකානු යුද නෞකාවක් කොළඹට

අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. ඒ, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 සඳහා සහභාගීවීමටයි.

 

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ මෙම යුද නෞකාව, දිගින් මීටර් 208 ක් හා නැව් මුළුව 477 ක ගෙන් සමත්විත වනවා.

 

මෙම නෞකාව නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීමෙන් අනතුරුව, ජනවාරි මස 27 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

views

174 Views

Comments

arrow-up