OCT
15
මෙරට කොවිඩ් පාලනය සාර්ථක අදියරක - ඇමති කෙහෙළිය

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නෙ ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත පාලනයේ සාර්ථක අදියරකට මේ වන විට පැමිණ ඇති බවයි.
ඒ සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තරව අනගි සහයක් ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී කෙහෙළිය රඹූක්වැල්ල අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
696 Views
Comments