අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (25) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (25) දිනයේ පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවේ.
විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 3.00 සිට ප.ව. 4.00 දක්වා |
I J K L Q R |
ප.ව. 4.00 සිට ප.ව. 5.00 දක්වා |
E F G H S T U |
ප.ව. 5.00 සිට ප.ව. 6.00 දක්වා |
A B C D P V W |
ප.ව. 6.00 සිට ප.ව. 7.00 දක්වා |
I J K L Q R S |
ප.ව. 7.00 සිට ප.ව. 8.00 දක්වා |
E F G H T U V |
ප.ව. 8.00 සිට ප.ව. 9.00 දක්වා |
A B C D P W |
219 Views
Comments