NOV
24
කමල් ගුණරත්නට අමාත්‍යංශ ලේකම් ධුරයක්

අමාත්‍යාංශය අටක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීම සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.
මෙම නව අමාත්‍යාංශ ලේකම් ධූර තනතුරු වලට පත්කරවීමට යෝජිත නම් අතර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ නමද ඇතුළත් බවයි වාර්තා වන්නේ.
මේ සඳහා ඊයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමිව තිබෙනවා.
986 Views
Comments