නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,000ක් දක්වා ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,000ක් දක්වා ඉහලට

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,000ක් දක්වා ඉහලට

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සීමාවට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ එම ආසාදිතයින් ලියාපදිංචි කිරීමෙන් පසුව නිවෙස්ගතව ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි.

 

නිවෙස් නිරෝධායනයේ සිටින කොවිඩ් ආසාදිතයින්ට රෝගය උත්සන්න වුවහොත් ඔවුන් රෝහල් කරා රැගෙන යන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

 

දකුණු පළාත, උතුරු පළාත, සබරගමුව යන පළාත්වලද නිවෙස් නිරෝධායනය සඳහා කොවිඩ් රෝගීන් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

views

788 Views

Comments

arrow-up