සංචාරකයින් නැවතත් මෙරටට ගෙන්වීමට රජයේ සූදානමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

සංචාරකයින් නැවතත් මෙරටට ගෙන්වීමට රජයේ සූදානමක්

සංචාරකයින් නැවතත් මෙරටට ගෙන්වීමට රජයේ සූදානමක්

මෙම වසර අවසන් වීමට පෙර සැලකිය යුතු සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ බව ගුවන් සමාගම් නියෝජිතයින් සමඟ අද පැවති සාකච්චාවකදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර තිබේ.

 

ඒ අනුව කෙටි කාලීනව විශාල සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීම සඳහා සංචාරකයින්ට විශේෂ සහන පැකේජයක් ද හඳුන්වාදී  පිළිබදව මෙහිදී සාකච්ඡා වී තිබේ.

 

මේ අතරවාරයේ සංචාරක කර්මාන්තයේ නිරත පුද්ගලයින්ට කඩිනමින් හෙට සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමටද නියමිතයි.

views

802 Views

Comments

arrow-up