JAN
31
මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64,000 ඉක්මවයි

අද (31) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 837ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 64,130කි.
639 Views
Comments