මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 58000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
24

මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 58000 ඉක්මවයි

මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 58000 ඉක්මවයි

අද දිනයේදී ආසාදිතයින් ගණන 841 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව කොවිඩ් -19 ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 58,427ක් දක්වා ඉහළගොස් තිබේ.

views

698 Views

Comments

arrow-up