JAN
07
තවත් 270ක් - අද දිනට ආසාදිතයින් 525ක්

තවත් කොරෝනා ආසාදිතයින් 270 දෙනෙකු හඳුනා ගත් බව රෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ මේ වන තෙක් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 525ක්. ඒ සමඟ ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 46,773ක් දක්වා ඉහළ ගියා.
697 Views
Comments