JUL
09
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු අවම වෙයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සංවිධානය වීමත් සමග අද පෙරවරුවේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන සහ මීලදී ගැනීමට ඉතා සීමිත පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු ඉතා අවම මට්ටමක පවතී
222 Views
Comments