AUG
30
“විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ” ගැන දැනුම්දෙන්න දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මහජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම සදහා 1997 කෙටි දුරකථන අංකය විවෘතව පවතින බව පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.
පොලිස් විශේෂ කාර්යංශයේ එය ස්ථාපනය කර ඇත.
එම කෙටි දුරකථන අංකය ඔස්සේ මහජනතාවට තොරතුරු ලබා දීමේ හැකියාව පවතී.
865 Views
Comments