SEP
23
විදෙස් ඇමති හා ජනපති ජෝ බයිඩ්න් අතර හමුවක්

විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවී තිබෙනවා.
ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය නිමෙත්තෙන් ඇමරිකානු ජනාධිපති සහ ජනාධිපති ආර්යාව විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයක් අතරතුර දීයි.
221 Views
Comments