විශ්‍රාම යන්න සූදානමින් ඉන්න අයට දැනුම් දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

විශ්‍රාම යන්න සූදානමින් ඉන්න අයට දැනුම් දීමක්

විශ්‍රාම යන්න සූදානමින් ඉන්න අයට දැනුම් දීමක්

ජනවාරි පළවෙනිදායින් පසුව විශ්‍රාම යාමට කැමති වයස අවුරුදු 55 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට විශ්‍රාම යා හැකි බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරනවා.

 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.


නව අයවැය ඔස්සේ රාජය සේවය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරුණා

views

664 Views

Comments

arrow-up