OCT
14
එකකුස උපන් සහෝදර බැඳීම මන්නා පහරකින් අවසන් වෙයි

පවුල් ආරවුලක් දුරදිගගොස් එකම පවුලේ වැඩිමහල් සොහොයුරා විසින් තම බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අවාසනාවන්ත සිදුවීමක් මාතලේ, කලුදෑවල ප්‍රදේශයෙන් වාර්තා වේ.
පසුගිය 12 වනදා සවස එම ඝාතනය සිදුව ඇති බව මාතලේ පොලීසිය පවසයි.
මෙම සිදුවීමෙන් මියගොස් තිබෙන්නේ කලුදෑවල ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
816 Views
Comments