FEB
25
යලිත් මෛත්‍රී සභාපති ධුරයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමට අද ( 25 ) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටුව රැස්වූ අවස්ථාවේදී අනුමැතිය හිමිව තිබේ.
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත් කිරීමට පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇත.
868 Views
Comments