JAN
18
වරාය නගරය නැරඹීමට ආ ගණන 89,000 පනී

ගත වූ දින අටක කාලය තුළ කොළඹ වරාය නගරය නැරඹීම සඳහා පැමිණි පුද්ගලයින් සංඛ්‍යාව 89,540ක් වන බව වාර්තා වනවා.
පසුගිය ජනවාරි 9 වරාය නගරයේ මැරීනා කලාපය විවෘත කෙරුණු අතර ඊට පසු දින සිටම ජනතාවට එය නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණා.
සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා වරාය නගරය නැරඹීමට හැකියි.
676 Views
Comments