චීන හමුදා කඳවුරක් ලංකාවේ..?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

චීන හමුදා කඳවුරක් ලංකාවේ..?

චීන හමුදා කඳවුරක් ලංකාවේ..?

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැගිල්ල වන පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ හමුදා කදවුරක් පිහිටුවීමට චීනය මේ වන විටත් සළකා බලමින් සිටින බවයි.

 

 

පෙන්ටගනය විසින් “චීන මහජන සමූහාණ්ඩුව සම්බන්ධ හමුදා සහ ආරක්ෂක වර්ධනයන්” යන මැයෙන් (03) නිකුත් කළ වාර්තාවේ මේ බව සදහන් වනවා.

 

 

එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ චීනය තම දුරස්ථ යුධ බලය පවත්වාගෙන යාමේ උත්සහය තවදුරටත් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 ක හමුදා කඳවුරු හෝ සැපයුම් පහසුකම් පිහිටුවීමට සලකා බලමින් සිටින බවයි.

views

833 Views

Comments

arrow-up