සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනයට පියවර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනයට පියවර

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනයට පියවර

මේ වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළේ ඇති සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් තොග පිටරටින් ගෙන්වීමට අවසර ලබා දී ඇත.

 

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදී තිබේ.

 

වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා එම තීරණය ගෙන ඇත.

 

ඊයේ දිනයේ රැස් වූ කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

views

702 Views

Comments

arrow-up