අංගම්පොර සටන් තහනම ඉවත් කිරීමට අවධානය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

අංගම්පොර සටන් තහනම ඉවත් කිරීමට අවධානය

අංගම්පොර සටන් තහනම ඉවත් කිරීමට අවධානය

අතීතයේ සිට පැවත ආ දේශීය අංගම්පොර සටන් කලාව සඳහා පනවා ඇති තහනම ඉවත් කර එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා විදේශීය ලෙස ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

 

මීට අමතරව දේශීය සටන් ක්‍රම හා ජන ක්‍රීඩා පුහුණු කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථාන ඉදි කිරීමට ද නියමිතයි.

 

1818 යටත් විජිත සමයේ මෙම සටන් කලාව තහනම් කර තිබුණි.

views

1039 Views

Comments

arrow-up