MAR
06
මෙරට ආසාදිතයන් ගණන 85,000 ක් දක්වා ඉහළට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින් හඳුනාගෙන තිබෙන බව යුද හමුදා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,150ක් දක්වා ඉහළගොස් ඇත.
679 Views
Comments