ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන්

ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන්

ලංකාව දිගින් දිගටම ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

 

වෙළෙදාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවත් වර්තමානයේදී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජන වෙතද සෘණාත්මක බලපෑමක් සිදුව තිබෙන බවත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

 

 

 

 

 

 

 

 

views

826 Views

Comments

arrow-up