සති අන්තයේ සියලු මගී දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

සති අන්තයේ සියලු මගී දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ

සති අන්තයේ සියලු මගී දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ

නොවැම්බර් මස 14 හා 15 යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබේ.

 

දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නොවැම්බර් මස 16 වන දින සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවයි.

 

 

views

684 Views

Comments

arrow-up