NOV
12
තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි - මරණ 48යි

මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනකු එලෙස මිය ගොස් ඇති බවයි.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ යනු ඇති.
845 Views
Comments