NOV
13
තවත් කොරෝනා ආසදිතයන් 198ක් හදුනාගනියි

නව කොරෝනා වෛරසය ආසාදිතයින් 198ක් වාර්තා වී තිබෙනවා.
ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ ආශ්‍රිතයින් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.
654 Views
Comments