NOV
07
මෙරට 30 වැනි කොරෝනා මරණය - 23 හැවිරිදි තරුණයෙක්

මෙරට 30 වැනි කොරෝනා ආසාදිත මරණය ඊයේ (06) රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්‍යෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.
IDH රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී එසේ මියගොස් ඇත්තේ කොළඹ 15, මෝදර පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
764 Views
Comments